Blog
2018 පෙබරවාරි මස 17 වැනි දින හෙද සිසු සිසුවියන් විසිර යාම.
2018 පෙබරවාරි මස 17 වෙනි දින මහනුවර කළා කේන්ද්‍රෙය්දි මධ්‍යම පළාත් මහ ඇමති ගරු.සරත් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප රත්නපුර, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර, තංගල්ල, අනුරාධපුර, ගම්පහ, කොළඹ, පානදුර හෙද විදුහල් හි හෙද සිසුවියන් දහසකට අධික ප්‍රමාණයක් හිස් වැසුම් පැලදීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.
සයමාසික පරිගණක පාඨමාලාවක් දැන් නොමිලේ.
දැනට පවත්වනු ලබන ඉංග්‍රීසි පාඨමාලාවට අමතරව සයමාසික පරිගණක පාඨමාලාවක් අප ඔබ වෙත ලබා දෙමි. මෙම පාඨමාලාව තුලින් සිසුන්ට අවශ්‍ය මුලික පරිගණක දැනුම මෙන්ම කේෂ්ත්‍රයේ රැකියාවලට අදාල පරිගණක දැනුම ලබා දීමට අප කටයුතු කර ඇත.පාඨමාලාව සාර්ථක කළ සැමට ඒ සදහා වටිනා සහතික පතක් පිරිනමනු ලබයි.
2018 සෑත්තම්බෙර් මස 06 වැනි දින හෙද සිසු සිසුවියන් විසිර යාම.
2018 සෑත්තම්බෙර් මස 06 වෙනි දින මහනුවර කළා කේන්ද්‍රෙය්දි ඌව පළාත් මන්ත්‍රී ගරු. සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප රත්නපුර, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර, තංගල්ල, අනුරාධපුර, ගම්පහ, කොළඹ, පානදුර හෙද විදුහල් හි හෙද සිසුවියන්ද හසකට අධික ප්‍රමාණයක් හිස් වැසුම් පැලදීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.
ලෝක දියවැඩියා දිනය 2019
ලෝක දියවැඩියා දිනය මුල් කර ගනිමින් පානදුර මූලික රෝහල සංවිදානය කර තිබු “දියවැඩියාව තුරන් කිරීමේ සංකේතවත් පා ගමන” සදහා එම අධ්‍යන මද්යස්ථානයේ සිසුවියන් දායක වීම.