Apply Online 

ඉහත link එක click කර online අයදුම් කරන්න

 

සියලුම පාඨමාලා අයදුම්කරුවන් අප සඳහන් කර ඇති අවම සුදුසුකම් වලින් සමන්විත වන්නේ නම් ඔබට පාඨමාලව සදහා ONLINE අයදුම් කල හැක. එසේ නැතහොත් අපගේ ලගම අධ්‍යන මධ්‍යස්ථානයට පැමිණීමෙන් හෝ ඔබගේ පාඨමාලාව / සම්පූර්ණ නම / දිස්ත්‍රික්කය / දුරකථන අංකය සදහන් කර 071 5 980 980 අංකයට SMS කරන්න.

ඔබගේ අයදුම්පත අප වෙත ලැබු සැණින් අප ඔබ වෙත සම්මුඛ පරීක්ෂණයක් සදහා දිනයක් දුරකථන ඇමතුමක් මගින් හෝ කෙටි පණිවිඩයකින් දැනුම් දෙනු ලැබේ. කිසියම් හේතුවක් මත එසේ ප්‍රතිචාරයක් ඔබට නොලැබුනේනම් ඔබට ලගම අධ්‍යන මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දෙන්න.

පාඨමාලා අවම සුදුසුකම්

 

හෙද පුහුණු පාඨමාලාව

අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 සමත් වීම
වයස අවුරුදු 17 – 35 අතර


වෛද්‍ය රසායනාගාර තාක්ෂණික ශිල්පී පාඨමාලාව

අ:පො:ස උ.පෙළ විද්‍යා අංශයෙන් පෙනි සිටිම.
ඕනෑම විෂය ධාරාවකින් අ:පො:ස උ.පෙළ හදරා දැනට වෛද්‍ය රසායනාගාර වල රැකියාවේ නියුතු වීම.


ඖෂධවේදී පාඨමාලාව

අ:පො:ස උ.පෙළ විද්‍යා අංශයෙන් පෙනි සිටිම.
ඕනෑම විෂය ධාරාවකින් අ:පො:ස උ.පෙළ හදරා දැනට ඖෂධවේදී ක්ෂේත්‍රයේ වල රැකියාවේ නියුතු වීම.

සාත්තුසේවා පාඨමාලාව

අ:පො:ස සා:පෙළ පෙනී සිටීම
අ:පො:ස සා:පෙළ පෙනී නොසිටියත් දැනට සාත්තුසේවා සම්බන්දක්ෂේත්‍රයේ වල රැකියාවේ නියුතු වීම.



விண்ணப்பம்

நாங்கள் குறிப்பிட்ட குறைந்த தகமைகளுக்கு தகுதியானவர்களாக இருந்தால் விண்ணப்பதாரிகள் அனைவரும் விண்ணப்படிவத்தை தபால் மூலம் அல்லது அருகில் இருக்கும் கிளையில் சமர்ப்பிக்கவும். உங்களுக்கு தேவையான விண்ணப்பத்தை இந்த website மூலம் பெற்றுக்கொள்ளலாம்,அத்தோடு இங்கு குறிப்பிடப்படும் இலக்கத்திற்கு 071 0 755 755 பெயர்,முகவரி,கற்கை நெறி என்பவற்றை SMS செய்வதன் மூலம் பெற்றுக்கொள்ளலாம்.
உங்கள் விண்ணப்பம் கிடைத்தவுடன் நேர்முகப்பரீட்சைகான திகதி கடிதம் மூலம் அறிய தருவதோடு.நேர்முகப்பரீட்சைக்கு தேவையான சகல சான் றிதழ்கள் அந்த கடிதம் மூலம் அறியதரப்படும். சில சந்தர்ப்பங்களில் தபால் சேவை பிரச்சணை காரணமாக நேர்முகப்பரீட்சைக்கான கடிதம் கிடைக்க பெறாவிடின் அதை எமக்கு அறிய தரவும்.

பாடநெறி தகுதி

கற்கை நெறிக்கான தகமைகள்
>> கா.பொ.சா.பரீட்சையில் 5.2 சித்தியடைதல் மிக தகமை.
>> வயது 17- 35வரை
>> உயரம் 04 அடி 10 அங்குலம் அல்லது அதற்கு மேல்
>>கா.பொ.உயர்தரம் விசேட தகமை.

வைத்திய ஆய்வுகூட பரிசோதணை பயிற்சி கற்கைநெறி
>>கா.பொ.உயர்தரம் உயிரியல் (விஞ்ஞானம்) பிரிவு
>>தற்போது ஆய்வுகூட பரிசோதணை நிலையத்தில் பணிபுரிதல்
>> வயது 17- 35வரை