About IVA

We have more than 14 years experience, providing the best nursing training in the field. Even if you don’t know who we are yet, rest assured that your future employer does.

We have placement agreements with some of the private hospital and health care organisations. We arrange all of your placement hours around Sri Lanka and find one that’s the right fit for you. It is best place to start your carrier for sustainable future.

IVA Para Medical Campus is Sri Lankan leading Private Nursing Training School with full range of physical resources including thirteen branches over the country.The course addresses the following fields of nursing – acute and sub-acute nursing, aged care, mental health care, palliative care, rehabilitation nursing, encouraging teamwork, communication and research skills, and is delivered by a combination of classroom, theory, laboratory and simulated practice and professional experience placements

අයිවා පැරා මෙඩිකල්

අයිවා පැරා මෙඩිකල් කැම්පස් යනු දිවයිනේ විශිෂ්ඨතම ජාලය හිමි අතුරු වෛද්‍ය සේවා පාඨමාලා රැසක් ශ්‍රී ලංකා දුවා දරුවන්ට තිලිණ කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයකි. අප ආයතනය පෞද්ගලික සමාගමක් වශයෙන් අංක PV 91973 යටතේ ලියාපදිංචිය ලබා ඇති අතර අංක P/07/0125 යටතේ වෘත්තිය අධ්‍යාපන ආයතනයන් වශායන්ද ලියාපදිංචිය ලබා ඇත. දිවයිනේ වැඩිම ශාඛා ජාලයක් ඇති අතුරු වෛද්‍ය සේවා සපයන ආයතනයකි. හෙද උපාධිධාරී,හෙද ඩිප්ලොමාධාරී විශේෂ ශ්‍රේණියේ හෙද ආචාර්ය මණ්ඩලයක් මගින් පමණක්ම න්‍යයික හා ප්‍රායෝගික පුහුණුව,පිළිවෙල හා පිළිවෙතට අනුකූලව උගන්වනු ලබයි. රුවන්පුරයට පුද්ගලික හෙද අධ්‍යාපනයක් හදුන්වා දෙමින් මීට වසර 14 කට ඉහත ආරම්භ වී දැනට දිවයිනේ විශිෂ්ඨතම ශාඛා13ක් ඇති අතුරු වෛද්‍ය සේවා සපයන ආයතනයකි.අප ආයතනය තුලින් සිංහල හා දෙමළ මාධ්‍යයෙන්ද හෙද අධ්‍යාපනය හැදැරිය හැක. අප ආයතනය මගින් අධ්‍යාපනය ලබා ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිලිබඳවත් , රැකියා සඳහා යොමු කරනු ලබන ශිෂ්‍ය ,ශිෂ්‍යාවන් පිලිබඳවත් සොයා බලා අවශ්‍ය කටයුතු කිරිම ආයතනයේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනු ලබන අතර සර්ථකව පුහුණුව නිම කරන සියළුම ශිෂ්‍ය ,ශිෂ්‍යාවන් රැකියා සඳහා යොමු කිරීමද වගකීමෙන් යුතුව කරනු ලබයි.

IVA பற்றி

IVA Para Medical campus ஆனது சிறந்த வளையமைப்புடைய மேலதிக வைத்திய சேவை கற்கைநெறி நிறைந்த இலங்கை பிள்ளைகளுக்காக செய்யும் இலங்கையின் பிரதான சுகாதார கல்வி நிறுவனமாகும். எங்கள் நிறுவனம் தொழிற் பயிற்சி கல்வி ஆணைக்குழுவின் P/7/0096 கீழ் பதிவு செய்த சான்றிதழ் வழங்கும் உலகலாவிய ரீதியில் ஏற்றுக்கொள்ளப்பட்ட வடக்கு,கிழக்கு ஊடாக இலங்கையில் அதிக கிளைகள் உள்ள.மேலதிக வைத்திய சேவையாகும். தாதியர் பட்டதாரி,தாதியர் விசேடபிரிவு டிப்ளோமா ஆசிரியர் குழாமினரால் மட்டும் தலைமைத்துவம் செயன்முறை பயிற்சியும் கிரமமுறைப்படி கற்பிக்கப்படும். ருவன்புரைக்கு (இரத்தினபுரிக்கு) தனியார் தாதியர் கற்கை நெறியினை அறிமுகப்படுத்தி, 11 வருடங்களுக்கு முன்பு ஆரம்பிக்கப்பட்டு இன்று நாடு பூராகவும் 13 கிளைகளை கொண்டுள்ளதுடன் வைத்திய சேவையையும் வழங்கிவருகிறது.அத்தோடு தமிழ்,சிங்கள்
மொழிகளில் கற்கை நெறியினை தொடரலாம்.

අපගේ මෙහෙවර සහ දැක්ම

දැක්ම

දෙස් විදෙස් පෞද්ගලික රෝහල හා සෞඛ්‍ය සේවාවන් තුල රැකියා වෙළදපොල ඉලක්ක කර ගනිමින් ගුණාත්මක භාවයෙන් හා නිපුනත්වයෙන් පිරිපුන් හෙදියන්,වෛද්‍ය රසායනාගාර සහයකයින් සහ ඖෂධ වෙදින් වැනි අතුරු වෛද්‍ය සේවාවන් සපයා ඔවුන් අභිමානවත් රැකියාවන්ට යොමුකර ඔවුන්ගේ ගෘහ ආර්ථික තත්වය ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ඉහල නැංවීමට දායකවීම.

මෙහෙවර

දිවයින පුරා විසිර සිටින උසස් අධ්‍යාපනයට දක්ෂතා ඇති සිසු සිසුවියන් සදහා විධිමත් වෘත්තිය පුහුණුවක් ලබාදී වෘත්තිය දැනුමින් පිරිපුන් විනය ගරුක,ආචාරශිලි,කාර්යක්ෂම අතුරු වෛද්‍ය සේවා මානව සම්පතක් පෞද්ගලික රෝහල් හා සෞඛ්‍ය සේවාවට දයාදකර ඔවුන්ගේ හැකියාවන්ගේ ද දායකත්වයෙන් ද ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහල තලයක පවත්වාගෙන යාම.