ඔක්තෝම්බර් මස 10 වන දින ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය 2018 තේමා කරගනිමින් රත්නපුර මහ රෝහලේ ජේෂ්ඨ හෙද නිලධාරි මානසික සෞඛ්‍ය උපදේශක ජයන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහනක් රත්නපුර අයිවා පැරා මෙඩිකල් කැම්පස් හීදී පැවැත්විය. ඒ සඳහා එම ආයතනයේ 26 වන කණ්ඩායම එම වැඩසටහන සඳහා සහභාගි විය.
