About IVA

IVA Para Medical Campus is Sri Lankan largest Private Nursing Training School with full range of physical resources including thirteen branches. IVA School of Nursing qualification encompasses the application of knowledge and skills required for registration as an Enrolled Nurse in Sri Lanka and international.
The combination of core and selective units meets the Vocational Training Commission Of Sri Lanka for registration as an Enrolled Nurse. The course focuses on developing a sustainable base of intern training and strategies for effective nursing. This training is carried out in a variety of clinical practice settings in various medical background.

නව කණ්ඩායම් සඳහා ළමුන් බදවා ගැනීම

නව කණ්ඩායම් සඳහා ළමුන් දැන් බඳවා ගනු ලැබේ.ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමු කර ඔබගේ ජිවිතය නව මන් පෙතකට යොමු කරගන්න.

අනිවාර්ය රැකියාවක්

කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි පුද්ගලික රෝහල්,රසායනාගාර වෛද්‍ය මධ්‍යස්ථාන වල හෙද සේවය සඳහා යොමු කිරිම ආයතනය මගින් සිදුකෙරේ.

ජාත්‍යන්තර රතු කුරුස සංගම් පාඨමාලා

ජාත්‍යන්තර රතු කුරුස සංගමය මගින් අප ආයතනයේ ඉගනුම ලබන සියළුම හෙද සිසු/සිසුවියන් සඳහා ප්‍රථමාධාර සම්බන්ධව එක් දින වැඩසටහනක් පවත්වන අතර, එහිදී සහතික පතක් ද පිරිනමනු ලබයි.

නොමිලේ ඉංග්‍රීසි පාඨමාලා හා පරිඝණක පුහුණු පාඨමාලා

මෙහිදි ඉතා සරල ඉගැන්වීම් ක්‍රම මගින් ආරම්භ කර සංකීර්ණ අභ්‍යාස ක්‍රම දක්වා දිවෙන පාඨමාලාවකි.මෙය අවසානයේදි සහතික පතක් පිරිනමනු ලබයි.

புதிய குழுவிற்கு மாணவர்களை சேர்த்துக்கொள்ளுதல்

புதிய குழுவிற்கு மாணவர்களை சேர்த்துக்கொள்ளப்படும்.உங்கள் விண்ணப்பத்தை இன்றே எங்களுக்கு சமர்ப்பித்து உங்கள் வாழ்க்கையில் மாற்றத்தை ஏற்படுத்திக்கொள்ளுங்கள்

தொழில் நிச்சயம்

கொழும்பு மற்றும் நாடுபூராகவுள்ள தனியார் வைத்தியசாலை,ஆய்வுகூட பரிசோதணை நிலையங்களுக்கு தாதியர் சேவைக்கு அமர்த்தல் எங்கள் பொறுப்பாகும்.

சர்வதேச செஞ்சிலுவை சங்கம் தொடர்பான கற்கை நெறி

எங்கள் நிறுவத்தில் கற்கும் மாணவ / மாணவிகளுக்கு முதலுதவி தொடர்பான செயல் அமர்வு சர்வதேச செஞ்சிலுவை சங்கத்தால் நடாத்தப்படும்.அத்தோடு அதற்கான சான் வழங்ப்படும்.

இலவச ஆங்கில கற்கை நெறி மற்றும் கணனி பயிற்சி கற்கை நெறி

6 மாதத்திற்கான ஆங்கில கற்கை நெறி மற்றும் கணனி பயிற்சி கற்கை நெறி எங்களால் உங்களுக்கு வழங்கப்படும்.இலகுவான முறையில் கற்பிக்கப்பட்டு இறுதியில் அதற்கான சான்றிதழும் வழங்குவோம்.

Our Courses

Nursing

Nursing at the IVA Campus will expand your knowledge and skills and develop your career across a number of specialty areas. Our nursing courses will provide you with the knowledge and skills you need to deliver high quality care.

Medical Laboratory Technician  

Our laboratory technology course will help you gain the skills and knowledge to work in scientific laboratories conducting medical testing, biological, chemical or environmental testing.

Pharmacy Assistent 

Become a Pharmacy Assistant. The course provides an opportunity to interact with and learn from highly qualified and experienced professionals. Retail pharmacy is a vital health advisory centre in which graduates play an important role in.

Caregiver 

This course is one of several that were developed to offer the knowledge and skills needed to succeed in a role as a caretaker to an older adult and disabilities. 

It is more than typical worker for your career. You could able to make in better people’s lives by joining with our campus. Our student gain more than theoretical qualification in practical new world. We should learn to save lives, heal injuries and provide comfort to those in need. IVA Para Medical Campus is providing premier nursing courses all over the Sri Lanka.

Campus Life

අප ආයතනය හා සම්බන්ධ වන සිසු සිසුවියන්ගේ විනය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට අප නිරතුරුවම කටයුතු කරන්නේ හෙදියක් ලෙස එය ඉතා අත්‍යවශ්‍ය ගුණාංගයක් වන බැවිනි.ඒ අතරම නියමිත ලෙස නිලඇඳුම ඇදීම හා එහි ගෞරවය රැකෙන ආකාරයට
කටයුතු කිරිමද,එහි වැදගත්කම පිළිබඳවද සෑම විටම අවධාණය කරනු ලබයි.අප පාඨමාලවන් හාදාරන සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් සමහ මනා සබඳතාවක් පවත්වා ගැනීම මගින් දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම කරනු ලබයි. විශේෂයෙන්ම අප හෙද විදුහල් ජාලයේ ශාඛාවන් කීපයක නේවාසිකාගාර පවතින අතර ඒවා ඉතා උසස් තත්වයේ පහසුකම් වලින් සමන්විතය.සෑම අවස්ථාවකදිම නිවැරදි ලෙස හා පිළිවෙත් වලට අනුකූලව ඔවුන් හැඩගස්වනු ලබන අතර ඒ සඳහා විවිධ අමතර ක්‍රියාකාරකම් සිදුකරමින් ඔවුන් දැනුමින් පිරිපුන් ,ආචාරශීලී වැදගත් හෙදියක් ලෙස සමාජගත කිරීම අප සිදු කරනු ලබයි.

News & Events

නයිටිංගේල් පරපුරේ අයිවා දියණිය

“අයිවා හෙද දියණියට සමාජයෙන් පැසසුම්”

ලෝක දියවැඩියා දිනය 2019

ලෝක දියවැඩියා දිනය මුල් කර ගනිමින් පානදුර මූලික රෝහල සංවිදානය කර තිබු “දියවැඩියාව තුරන් කිරීමේ සංකේතවත් පා ගමන” සදහා එම අධ්‍යන මද්යස්ථානයේ සිසුවියන් දායක වීම.

2018 සෑත්තම්බෙර් මස 06 වැනි දින හෙද සිසු සිසුවියන් විසිර යාම.

2018 සෑත්තම්බෙර් මස 06 වෙනි දින මහනුවර කළා කේන්ද්‍රෙය්දි ඌව පළාත් මන්ත්‍රී ගරු. සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප රත්නපුර, මහනුවර, බදුල්ල, ගාල්ල, මාතර, තංගල්ල, අනුරාධපුර, ගම්පහ, කොළඹ, පානදුර හෙද විදුහල් හි හෙද සිසුවියන්ද හසකට අධික ප්‍රමාණයක් හිස් වැසුම් පැලදීමේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

Contact Us

We are in the next intake for next Batch. Contact us and get the details.